පෘථිවිය මත තිබෙන විවිධ භූ ලක්ෂණ, ඒවායේ විශාලත්වය අනුව කාණ්ඩ තුනකට බෙදේ.ඒ අතරින් ප්‍රථම ගණයේ භූ ලක්ෂණවලට අයත් වන්නේ සාගරයයි.සාගර හා මුහුදු නිර්මාණය වූ ආකාරය ගැන ස්ථීර නිගමනයකට තවම එළඹ නැතත්,ක්‍රමයෙන් නිර්මාණය වූ වලාකුළුවලින් වහනය වූ වර්ෂා ජලය පොළව මත රදා සිටීම නිසා වර්ෂ දහස් ගණනක් යද්දී ජීවින්ගේ හා වෘක්ෂලතා ආදියේ සම්භවයක් ඇති විය.සාගරය අපේ ආරම්භක සංස්කෘතියේ උල්පත වූයේ එසේය.වර්ගකිලෝමීටර මිලියන 362ක් සාගර හා මුහුදු වේ.පෘථිවිය "ජල ග්‍රහයා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ ද ඒ නිසාය.ඒ අනුව පෘථිවි පෘෂ්ඨයෙන් 71% ක් සාගරවලින් වැසී තිබේ.ගොඩ බිම මෙන්ම සාගරවලට ද විවිධාකාර භූ ලක්ෂණ පිහිටා ඇත.සාගර පතුලේ සෑම තැනක්ම ඒකාකාරී නොවේ.ගොඩ බිම පවත්නා සෑම සියලු දෙයක්ම පාහේ එතුළ පවතී.සැබැවින්ම සාගරය යනු එතුළ සහ ගොඩබිම ඇති ජීව සහ අජීව කොට්ඨාස රැසකට කප් රුකකි.
Sunday, January 7, 2018
රුවනාරට අරුතක්
Subscribe to:
Post Comments (Atom)
අර්ථවත් තේමාවක්...gd luck...suja..
ReplyDeleteගොඩක් ස්තූතියි ශානී.....
DeleteNiyamaine..
ReplyDeleteThank you 🤗🤗🤗
DeleteWell done.Good job. Keep it up akka.
ReplyDeletethank you Nangi
DeleteWell done akka..keep it up..
ReplyDeleteThank a lot malli
DeleteEka supiri
ReplyDeleteThank you very much
DeleteGreat..
ReplyDeleteThank you🤗
DeleteWell done continue it
ReplyDeleteThank you Dulaa
DeleteGood Work !!! Keep it up ...
ReplyDeleteThank you aiye
ReplyDeleteNiyamai
ReplyDelete