සාගරයේ ලවණතාව
සාගර ජලය ලුණු රස වී ඇත්තේ එහි පවත්නා ලවණාව නිසාය.ප්‍රධාන වශයෙන් සෝඩියම් ක්ලොරයිඩ් සාගර ජලයේ දියවී ඇත.සාගර ජලයේ සංයුතිය මේ ආකාරයෙන් දැක්විය හැකිය.
ක්ලොරයිඩ් -54.3%
සල්පේට්-30.2%
මැග්නීසියම්-7.6%
කැල්සියම්-3.7%
පොටෑසියම්-1.2%
වෙනත් ද්‍රව්‍ය -1.9%
පෘථිවිය මත හමුවන සෑම මූලද්රව්යන්ම සාගරය තුළ ද ඇත.සාගර ජලය නිදහසේ ගමන් කරන නිසා ලවණ වර්ග වල අනුපාතය සෑම සාගරයකදී සමාන මට්ටමකින් පවතී.එනමුත් ලවනතාව සාගරයෙන් සාගරයටත්,මුහුදින් මුහුදටත් වෙනස් වන්නකි.සාමාන්‍යයෙන් සාගර ජලයේ ලවණතාව ජලය කොටස් දහසකට ලවණ කොටස් 35.2 ක් වේ.ලවණ ප්‍රමාණය අධික නිසා මල මුහුදේ යම් පුද්ගලයෙකුට නොගිලී පාවිය හැක.
No comments:
Post a Comment